නාග කන්‍යාව💀💀 
ඉතිරි කොටස....
ඉතිං මේ අම්ම දැරිවි එක්ක පන්සලකට යනව...පන්සලේ ලොකු හාමුදුරුවො දැරිවිව පරික්ෂා කරල කියනව...කෙල්ල නාග කන්‍යාවක් හොදට පරිස්සම් කරන්න වෙයි කියල...පත්තිනි මෑනියන්ගේ ආශිර්වාද ඇති මේ නාග කන්‍යාව..මහා බලසම්පන්න බව හාමුදුරුවො දැනන් හටිය...
ටික කාලයක් යනකොට කෙල්ලගෙ ඇගට ආරූඩයක් එන්න ගත්ත...මේ දැරිවි මොනවද භාෂාවකින් කියවනව..බුදු පහන ලඟට බඩ ගාගෙන ගිහින් වන්දනා කරල ආරෑඩය නැති වෙනව...මේ ආරෑඩය ගැන දැනගන්න දේවාලෙක්ට ගිය මේ කට්ටිය..දරුනු කපුවෙක්ට අහුවෙනව...දැරිවිව බිල්ලට දුන්නොත් ගැමුණු රජුගෙ කාලයේ සිටි නා රජුගෙ දනය වස්තුව ගත හැකි බව දැනගන්න මේ කපුව...කූට උපක්‍රමයක් යොදනව...දැරිවිව පැහැරගෙන යන කපුව නිදානය තියෙන තැනට දැරිවිව ගෙනියනව...මන්තර ජප කර කඩුවක් ගෙන දැරිවිගේ ගෙල කපන්නට සැරසෙන.. කපුවට දැකගන්න ලැබෙන්නෙ..නාග පත්තිනි මෑනියන්ගෙ වියරු රෑපයයි...තම අත ඇති කඩුවෙන්ම තමන්ගෙ ගෙල කපා ගැනීමට අන කරන...නාග පත්තිනි මෑනියො...දැරිවිට නිදහස ලබා දෙනව...ඔය සිද්දිය සිද්ද වෙලා අවුරුදු තුනකට පස්සෙ...මේ දැරිවි සම්බන්දයක් ඇති කරගන්නව..කොල්ලෙක් එක්ක...මේ කොල්ල සල්ලාලයෙක්..කෙල්ලන් අනාත කරල අත අරින මේ කොල්ල..අර දැරිවිවත් කැලේකට අරං යනව...දැරිවිගේ ඇගට අතවත් තියන්න ලැබෙන්නෙ නැ...නාගයෙක් පැමින කොල්ලගෙ කකුලට දශ්ට කරනව...
එදයින් පස්සෙ මේ දැරිවි තනි වෙලාමයි ඉන්නෙ...අම්ම තාත්ත මේ ගැන දැනගෙන හිටියත්..මුකුත්ම කියන්නෙ නැ...ටික කලකින් දැරිවි තමන්ගෙ දින පොත පංසලට බාර දෙනව...බාර දිල එයාල ඈත පලාතකට පදිංචියට යනව...
කාලෙකට පස්සෙ ආරංචි වෙනව මේ හාමුදුරුවන්ට මේ දැරිවිව බිල්ලකට දීල කියල...ඒ පාපතර වැ⁣ඩේ කරපු උංව පොලීසියෙං අල්ලල...ඒත් හිර් ඇතුලෙදිම නයෙක් දශ්ට කරල එක එකා මැරිල...
මේ දැරිවි නැවතත් පවුලක ඉපදිලා ඉන්නවලු...නාග කන්‍යාවක් විදියටම...ඒ විස්තර දෙන්න බැ කිවුවෙ ඒකයි...
කතාව හොදනම් කියන්න..අඩු පාඩු ඇති තරහ වෙන්න එපා...තව කතා ලියන්න ඔයාලගෙ අදහස් වටිනවා